Weedi Kone Chords
Milton Mallawarachchi
Last Played 31/01/2026 17:18
Play Count 10427 Contributor: Sampath Galagedara
Play Count 10427 Contributor: Sampath Galagedara

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Weedi Kone' song:
Intro / Inter --------------------------------------------- | G | - | - | - | G | C | F | G | | G | - | - | - | - | - | - | - | | F | - | - | - | G | - | Bm| - | | G | F | G | F | G | F | G | - | Song --------------------------------------------- G C G F වීදි කොණේ මාවත අද්දර G F G|-|F|G| හඬන කිරි දරුවෝ G C G F කවදා හෝ නුඹ වියපත් වූ දා G F G F G පියා කොහේදැයි මවගෙන් අසනු එපා Verse 1 ---------------------------------------------- G C G G|-|-|-| මමත් පියෙකි පුතා නුඹ වැනි දරුවෙක් ගේ D C D D7 G|-|G7|-| මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ C G බලා හිඳිමි මම නුඹ නළවන්නට G F G F G|-|F|G| පොඩි හිස අතගා සුරතල් පුතේ කියා G වීදි කොණේ........ Verse 2 ---------------------------------------------- G C G D G|-|-|-| පියෙක් ඉඳී පුතා නුඹටත් කොතැනක හෝ D C D D7 G|-|G7|-| පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ C G සිනාසියන් පුතා කිරි දත් පෙන්නා G F G F G|-|F|G| මා අමතන විට සුරතල් පුතේ කියා
66 More Songs by Milton Mallawarachchi:
Weedi Kone Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.